කවි

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Alochana-poems
කවි
සුපුන් අතුකෝරල

මම නොවේ ඇය…

විවා මඟුල් වලප්‍රියසාද වලමුහුණු පොතේපින්තුර වලඔබ එක්කසිටින්නේ කවුරුන්දමම නොවේ ඇය හඬන තරමටපපුවේ මගේ වම් පැත්තසිනාසෙනවා ඇගේවම් අ⁣තේ වෙදඟිල්ල.. ඇත්තටමමම ඔබේ කවුද?අසන විට හදවතකියාගන්නවා මම මටම

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
ෆරීන් බූසෝ

තටු ඇවිල්ලා මගෙ රබානට බොල

තටු ඇවිල්ලා මගෙ රබානට බොල හොට ඇරීලා මගෙ රබානේ බල   පස්සෙන් පන්නන්නේ මා කවුදෑ බල කවුදෑ බල පස්සෙන් පන්නන්නේ තොප රාජාලියෙක් බොල රාජාලියෙක් රාජාලියෙක්

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
දිනූ රාජගුරු

තරු

අඳුර ඇවිදින් ඇහැට ඇන ඇන කොහේදැයි නුඹ, අහන හින්දා සොඳුර, අහසේ කෙළවරක මම එක ළඟින් තරු දෙකක් ඇන්දා. දිනූ රාජගුරු

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
නිලූෂා දිලානි බොතේජු

ආයාචනා

ආයෙමත් අපි හමු වෙනව නම් දවසක මතක ඇතුවම අව් කණ්ණාඩි රැගෙන ඔබ එන්න සඟවන්න පහසුයි එවිට බොරු නොකියනා ඇස් වල කතන්දරය…   එක මොහොතකට විතරක්

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
විකුම්සිරි මුණසිංහ

සිහිනෙන් ගෑ සුවඳක්…

ඔබේ ළඟින් ආදරයෙන් හැමදාමත් හිඳින්න.. නොහැකි වුණත් ආසයි මම ඔබගෙ හිතේ රැඳෙන්න………   වෙනෙකෙකු විත් ඔබෙ ආදරේ ලබනව බෑ බලන්න….. මගෙ සිහිනේ ඔබ හැමදා  ඉන්නවාද

වැඩිදුර කියවන්න »
Alochana-kav-siththama
කවි
පුෂ්පා රම්ලනී

වෙදකමක් සොයමු අපි…!

රැජනක් නොවුණු ඔටුනු නොපළන් රාජිනී ඔබ සටන් කළේ මනුස්සකම වෙනුවෙන්ම විතරයි භේදයක් තිබුණෙ නැහැ එහි දෙමළ, සිංහල, මුස්ලිම් කියා ජාතියක, වර්ගයක ලේබල් ගසා කිතුණු, බොදුනුය,ඉස්ලාම්

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත