

මම නොවේ ඇය…
විවා මඟුල් වලප්‍රියසාද වලමුහුණු පොතේපින්තුර වලඔබ එක්කසිටින්නේ කවුරුන්දමම නොවේ ඇය හඬන තරමටපපුවේ මගේ වම් පැත්තසිනාසෙනවා ඇගේවම් අතේ වෙදඟිල්ල.. ඇත්තටමමම ඔබේ කවුද?අසන විට හදවතකියාගන්නවා මම මටම
විවා මඟුල් වලප්‍රියසාද වලමුහුණු පොතේපින්තුර වලඔබ එක්කසිටින්නේ කවුරුන්දමම නොවේ ඇය හඬන තරමටපපුවේ මගේ වම් පැත්තසිනාසෙනවා ඇගේවම් අතේ වෙදඟිල්ල.. ඇත්තටමමම ඔබේ කවුද?අසන විට හදවතකියාගන්නවා මම මටම
තටු ඇවිල්ලා මගෙ රබානට බොල හොට ඇරීලා මගෙ රබානේ බල පස්සෙන් පන්නන්නේ මා කවුදෑ බල කවුදෑ බල පස්සෙන් පන්නන්නේ තොප රාජාලියෙක් බොල රාජාලියෙක් රාජාලියෙක්
අඳුර ඇවිදින් ඇහැට ඇන ඇන කොහේදැයි නුඹ, අහන හින්දා සොඳුර, අහසේ කෙළවරක මම එක ළඟින් තරු දෙකක් ඇන්දා. දිනූ රාජගුරු
ඔබේ ළඟින් ආදරයෙන් හැමදාමත් හිඳින්න.. නොහැකි වුණත් ආසයි මම ඔබගෙ හිතේ රැඳෙන්න……… වෙනෙකෙකු විත් ඔබෙ ආදරේ ලබනව බෑ බලන්න….. මගෙ සිහිනේ ඔබ හැමදා ඉන්නවාද
රැජනක් නොවුණු ඔටුනු නොපළන් රාජිනී ඔබ සටන් කළේ මනුස්සකම වෙනුවෙන්ම විතරයි භේදයක් තිබුණෙ නැහැ එහි දෙමළ, සිංහල, මුස්ලිම් කියා ජාතියක, වර්ගයක ලේබල් ගසා කිතුණු, බොදුනුය,ඉස්ලාම්
ආයෙමත් අපි හමු වෙනව නම් දවසක මතක ඇතුවම අව් කණ්ණාඩි රැගෙන ඔබ එන්න සඟවන්න පහසුයි එවිට බොරු නොකියනා ඇස් වල කතන්දරය… එක මොහොතකට විතරක්