

සිහින කුමරී
සමනල තටුවකි නුඹ මට සුසිනිඳු බව දැනෙනා මල් පියල්ලකි නුඹ මට දසත සුවඳ හමනා නුඹ මාගේ සුසුම් පොදයි ජීවිතය පුරා රැඳෙනා නුඹයි සංසාර සිහින කුමරී
සමනල තටුවකි නුඹ මට සුසිනිඳු බව දැනෙනා මල් පියල්ලකි නුඹ මට දසත සුවඳ හමනා නුඹ මාගේ සුසුම් පොදයි ජීවිතය පුරා රැඳෙනා නුඹයි සංසාර සිහින කුමරී
දස මසක් ගැබ් දරා විලි රුදා විඳ දරා බිහි කළ පුතු ඔහුයි අපරිමිත සෙනෙහසින් ලේ නහර කකියවන හැම ධමනියම පුරා උණු ලෙයින් සතපවන ප්‍රේමයේ නුරාවෙන්
(වතුකරයේ බංගලාවල වැඩ කරන කමලිනීලාට….) දෙවට අයිනෙ පිච්ච වැලේ සුවඳ දිදී පිපිලා එමල් අරන් එකට ගොතා නුඹේ කොණ්ඩෙ ගසලා දිගට දිගේ තනි කොණ්ඩෙට පිච්ච කැකුළු
වරිග හතක් නිවන් යන්න හිස මුඩු කර දන් දුන් පුතු පහළ කොටුවේ එකිත් එක්ක දරුවෝ හතක් හැදුවේ… මුවින් නොබැණ දුක් විඳ ගෙන උන් කරදඬු වැඩුවේ
සොඳුර, මම දැන් ෆොන්ටමාරාවේ වෙසෙමි. ඉන් මා මුදාගැනීමට නොවෙහෙසනු මැනවි. සියලු දේ සපිරි ඔය දූපත දැන්, මෙහෙට දුර නැත. ඉතින්, අප හමුවෙමු! අමතක නොකර ‘සතුට’
තලන.. කඩන.. බිඳින .. හාරන.. පුරෝන.. තරම් මේ මිනිස්සු පොළොව ය කියා මමත් කෙසේ උසුලම්ද මේසා බරක්.. අහෝ..! නොකෙළෙමි සිතා මතා කමා කළ මැන දළදා