

අවසන් නැවතුම
හිස් අහසෙ පියෑඹූ විහඟ රෑනකි එදා සුන්දරය මුලද මැද අපේ දිගු කතාවේ දුක්බරය අවසානෙ දිගු ගමනෙ වැඩිම පස අවසන්ය ඒ යුගය ජීවිතේ වළ ගොඩැලි හිඩැස්
හිස් අහසෙ පියෑඹූ විහඟ රෑනකි එදා සුන්දරය මුලද මැද අපේ දිගු කතාවේ දුක්බරය අවසානෙ දිගු ගමනෙ වැඩිම පස අවසන්ය ඒ යුගය ජීවිතේ වළ ගොඩැලි හිඩැස්
අක්බඹරු වන් කෙහෙ රැළි ගස්සයි ආයෙමත් දවස පෙම් පුයර දවටයි පා සිඹින දූවිල්ල මැසිවිල්ල ගල්වයි නිද්‍රාගත දෙ ඇස සිහින දල්වයි සොඳුර නුඹ ඇවිදින් ගෙත්තම් කරයි
විටකින් රත් වුණු දෙතොලින් අඳුන් කොකුම් නොගෑ නෙතින් වත්සුනු නොපිරූ කොපුලින් වීදි සරන පුර අගනුන් පවර මෙපුර වසන දනා වැලඳ නොයෙක් රස මවුලා සුන් බුන්
රැහේ උන් වෙනස්කම් කරද්දී හිත තලා අනේ මා මලක් මෙන් රැක ගත්තු නිරින්ඳා උකුළෙ හිස හොවා සුදු රෝස මල කී කතා කෙසේ අමතක කරමි..රකිමි රහසක්
ප්‍රේමයක් කියන්නෙම හද දවන ගින්දරක් සිසිලසින් වසාගෙන කප්පරක් දුක උණන ප්‍රේමයත් ගින්දරක් මුදු සුමුදු පවනකින් ගත තුටින් සැනසුවද හෙමි හෙමින් ගිනිපිඹින සුසුමකින් ගිනි වදින ප්‍රේමයම
පෙති කැඩී කැබැලි වී තැනින් තැන විසිර ගිය මගේ හිත කැබැලි එක් කර එකට හදන්නට ඔබට බැහැ. ප්‍රියන්ත ජයලත්