කවි

Alochana-poems
කවි
අකුරැස්සේ ඩයනී මාලිකා බෙලිඅත්ත

විඩාපත් මාරුතය

ගැටී හෙමිහිට සැලෙන මැරුණු දිවි කදුරු ගසේ මුදුන් ඉපලකට වී නියං කොබෙයියෙක් සඳවතට නෙත් හෙළා පවසද්දි උගේ දුක… කළුවලා මැරයො පැන පැහැරගෙන සඳවතිය රත් පැහැති

වැඩිදුර කියවන්න »
Alochana-kav-siththama
කවි
ප්‍රභාත් එම්. අහංගමගේ

නොවැම්බරයක අවසන් නොකළ කවියක්

ඇද වැටුණ සමනලුන් තුරුලු කරගෙන අඬන කොත්මලා දියවැල සීරුවට පනින සමමිතික පාලම කෑ ගසයි බර අඩි වලින් රිදුණ…. කඩුපුල් මලක පෙති මත කදුළු බිදුවක් තියන

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
තිලක්ෂි ෂ්‍යාමලී

කිරිල්ලී

පැතූ පැතුමන් පෙරදින ගිනි ගනිද්දී අනන්තය තෙක් එකිනෙක ගැටෙද්දී ගල් බොරලු නොව හිත් පතුලෙන්ම පියුමන් යදිද්දී සදෙව් කුලයෙන් වැඩියාදෝ නුඹ කිරිල්ලී නැගුණු සුසුමන් පෙරදින ලය

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
මාලිනී විජේසිංහ

සිහින සිතිවිලි

අසීමිතයි ඔය සෙනෙහස දැහැන්ගතව එය විදින්න නුඹ මට භාවනාවක් ය ජීවිතයට සතුට ගෙනෙන. .. දයාබරව අමතන විට නිවෙනවා දුක්ගිනි සියල්ල ජිවත්වෙන ඩිංගට ඇති දැහැන්ගතව මෙත්

වැඩිදුර කියවන්න »
Alochana-kav-siththama
කවි
විපුල හේවා වලිමුනි

මාර කවි…

මාර තොල වගේ පෙනුනත් තෝර මල තෝර මල පිපී තිබුණේ මාරවිල මාරවිල නොවෙයි ඒකත් වීරමල වීර මලට වැඩියෙන් රුව සේර මල කෑරගල වෙහෙර බුදුගෙයි මාර

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
ලක්මාලී හේවාවසම්

පීන සහ ක්ෂුද්‍ර

පෙම්වතියන් දෙදෙනෙකු ය දෙපසක එකියක පීන පයෝධර ඇත්තී ය අනෙකිය ක්ෂුද්‍ර පයෝධර ඇත්තී ය.. අඩවන් ය ඇස් පළමුවැන්නිය නිල්වන් ය ඇස් දෙවැන්නිය ළා රත් ය

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත