
බම්බුවේ නිදහස
1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමත් සෝපාහාසාත්මක සිද්ධියක්. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක් අවශ්‍ය වුණා. මේ පනත සකස් කිරීමට දායක වූ අයිවර් ජෙනිංග්ස්, ඩී. එස්. සේනානායකගේ අනුශාසකයා වූ බව ප්‍රකටයි. හිතවත් ගුරුවරයාට ඩී. එස්. තුළ වූ භක්‌තිය නිසාම ජෙනිංග්ස් ගේ බිරියගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්. මයි.





