බුදු දහමේ හරය – චතුරාර්ය සත්‍යය
බුදුන් වහන්සේ අවබෝධ කරගත් සාර්වත්‍ර, සර්වත්‍රික සත්‍ය නම් හේතු ඵල දහමට පදනම් වූ පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය යන ධර්මතාවන්ය. පසුගිය විස්තරයෙන් පටිච්ච සමුප්පාදය හඳුනාගත් අපි මෙවර චතුරාර්ය සත්‍ය සැකෙවින් විමසා බලමු.