
“අද විශ්ව විද්‍යාලවලවත් ව්‍යාකරණ හරියට දන්නා කෙනෙක් ඉන්නවා ද?” සම්මානිත මහැදුරු ජේ. බී. දිසානායක
එතුමන් ගැන – සුන්දර වූ අහඹු කෙළෙහිගුණ දැක්වීමක ඵලයක් ලෙසින් හෙතෙම සත්කෝරළයේ දී උපත ලබන්නේ 1937 අප්‍රේල් 16 වනදාය. ඒ වසන්ත සමයයි. ලංකාවේ වසන්තය ගහකොළ

එතුමන් ගැන – සුන්දර වූ අහඹු කෙළෙහිගුණ දැක්වීමක ඵලයක් ලෙසින් හෙතෙම සත්කෝරළයේ දී උපත ලබන්නේ 1937 අප්‍රේල් 16 වනදාය. ඒ වසන්ත සමයයි. ලංකාවේ වසන්තය ගහකොළ

ඡායාරූප සංවේදී ද්‍රව්‍ය සහ එය ස්ථාවර කර ගැනීම සොයා ගැනීම යනු ඡායාරූප ශිල්පයේ උපත ලෙස පිළිගැනේ. ඒ සඳහා රසායන විද්‍යාඥයන් මෙන් ම විද්‍යාඥයන් නොවන අය

සර් විලියම් ග්‍රෙගරි 1877 වසරේ ලංකා ඉතිහාසයට කෞතුකාගාර නම් වූ මහා සංස්කෘතිමය ලකුණ තීරණය කළා. රටක සංස්කෘතිකමය වත් පොහොසත්කම් එකම බිමක දැකිය හැකි මුඛ්‍ය සලකුණ

දෙවන ලිපිය 2019 වර්ෂය වන විටත් ලෝකය පුරා අරගල, ගැටුම්, ජනවාර්ගික අර්බුද, යුද්ධ දෙසියකට බෙහෙවින් ඉහළ ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු මාධ්‍යයෙහි වාර්තා වෙයි. ලොව ප්‍රබල රට

වඩා යහපත් අනාගත ලෝකයක් සඳහා අනෙක් මනුෂ්‍ය කටයුතු මෙන්ම ආගම් ද පරිවර්තනය විය යුතුය. දැනට අප අතර රජකරන ආගම්වල ස්වභාවය සමාජ – ඓතිහාසික ක්‍රියාදාමයන් විසින්

බොහෝවිට කැමරාවේ ඇති දුර්වලතාවන් කිසියම් වාසි සහගත බවක්ද ඇති කරයි. නිදසුනක් ලෙස ප්‍රේක්ෂකයාට තිරය මත දකින වස්තූන්ගේ පරිමාණය පිළිබඳ වැටහීමක් ලබාගැනීම පහසු නොවීම හේතු කොට,