![Anchor-alochana-column](https://www.alochana.lk/wp-content/uploads/2019/06/Anchor4-300x200.png)
![හෙන්රි වර්ණකුලසූරිය](https://www.alochana.lk/wp-content/uploads/2019/06/Henry-Warnakulasooriya.jpg)
කොටමාරු වෙත මාරුවීමක් – නැංගුරම
“රක්ෂක” යාත්‍රාවේ මාස තුනක් රාජකාරි කිරීමෙන් අනතුරුව මා ඉංජිනේරු නිලධාරියා ලෙස A 525 ලෙසින් නිල වශයෙන් හැඳින් වූ, ජපානයෙන් කුලී පදනමකට ලබා ගෙන තිබූ හෙයින්
“රක්ෂක” යාත්‍රාවේ මාස තුනක් රාජකාරි කිරීමෙන් අනතුරුව මා ඉංජිනේරු නිලධාරියා ලෙස A 525 ලෙසින් නිල වශයෙන් හැඳින් වූ, ජපානයෙන් කුලී පදනමකට ලබා ගෙන තිබූ හෙයින්
උතුරේ-දූපත් වැල්වෙටිතුරේ ප්‍රහාරය අවසානයේ ඉතා සාමකාමී හා තැන්පත් ලෙසින් දියඹට ඇදුණු “රක්ෂක” යාත්‍රාව තොන්ඩමනාර්, මයිලඩි, කන්කසන්තුරේ, කීරිමලේ, දඹකොළපටුන, කෝවලම් පසු කොට එළුවෙයිතිව්, අනලෙයිතිව්, නයිනතිව්, පුන්කුඩතිව්
චීනයේ නිෂ්පාදිත විවිධ ප්‍රමාණයෙන් යුතු කාලතුවක්කු සවි කළ වේගවත් බෝට්ටු fleet එකක් එකල නාවික හමුදාව සතුව තිබුණා. ඒවා නම් කොට තිබුණේ “සූරයා”, “වීරයා”, “ජගතා”, “රක්ෂක”
නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සිදු වුණේ සංඥා පණිවිඩ මගින් බව මීට පෙර අවස්ථාවක මා සඳහන් කළා පමණක් නොව ඒ ගැන කිසියම් විග්‍රහයක්ද කළා. බොහෝ විට
රේඩාර් තිරයෙන් දකින කුඩා ආලෝක පුංජ දෙස ඇස ගසාගෙන සිට ඒවා නිසල වස්තූන්ද, මාළු බෝට්ටුද, හොරබඩු වල්ලම්ද, කොටි ප්‍රහාරක යාත්‍රාද යන්න අනුමාන කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වුණා. මට ඒ දැනුම ලබා ගන්නට කෙටි කාලයක් ගත වුණත් නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් මෙන්ම විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ මට ඒ සඳහා අවකාශ ලබා දුන්නේ එන්ජින් කාමරයේ වැඩමුර නැති අවස්ථාවල පාලක මැදිරියට ගෙන්වාගෙන රේඩාර් යන්ත්‍රය නිරීක්ෂණය කිරීමේ රාජකාරිය බාර දීමෙනුයි.
ලංකාව දූපතක් වුණත් ලංකාව වටා මුහුදු මුහුදේ නෞකාවකට වටයක් ගමන් කරන්න බැහැ. ඊට හේතුව තලෙයිමන්නාරම අසල මුහුදේ ගල්පර තිබීමයි. ඉතිහාස පුරාවෘත්ත සඳහන් කරන්නේ මෙතැන එකල