

එඩිතර නෞකාවෙන් උතුරේ ආවේක්ෂණ කලාපයට
A – ඇල්ෆා (Alfa), B – බ්‍රාවෝ (Bravo), C – චාලි (Charlie), D – ඩෙල්ටා (Delta) ආදී වශයෙන් සෑම ඉංග්‍රීසි අකුරක්ම නාමකරණයට ලක් කොට තිබුණා. ඒ අනුව මගේ නම වන හෙන්රි (HENRY) යන්න නාවික ගුවන් විදුලිය සංඥා මගින් කියවුණේ හොටේල්, එකෝ, නොවෙම්බර්, රෝමියෝ, යැන්කි යනුවෙනුයි.