October 23, 2019

ප්‍රසාංගික පුවත්
සජිනි නවරත්න

හිස් අවකාශයක් සොයා ගොස් පුපුරුවා හරින්න – බෝම්බයක් ඉතුරුයි

ගෝලාකාර හැඩැති ඉතා කුඩා අවකාශයක් තුළ ඊට ගොනු කළ නොහැකි බොහෝ දෑ පුරවා සිරකොට තෙරපුමට ලක් කළ වස්තුවක් සිහියට නඟන්න… යමෙකුගේ මනස තුළ ද ඒ

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
ගීත්මා මදනායක

මගේ හිතේ ගණුදෙනු

ඇයි මට නොහැකිනුඹට පෙම් කරන්නටයස වැඩක් නොවැඒ මගේ අයිතියආ… මොකක්….?නුඹට ඇත කෙනෙක්ඕ… ඉතින් මට මොකද මට ඕන මල රැකබලා ගන්නටඑය නෙලන්නට හිතක් නෑ මට ආදරේ

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
සුපුන් අතුකෝරල

මම නොවේ ඇය…

විවා මඟුල් වලප්‍රියසාද වලමුහුණු පොතේපින්තුර වලඔබ එක්කසිටින්නේ කවුරුන්දමම නොවේ ඇය හඬන තරමටපපුවේ මගේ වම් පැත්තසිනාසෙනවා ඇගේවම් අ⁣තේ වෙදඟිල්ල.. ඇත්තටමමම ඔබේ කවුද?අසන විට හදවතකියාගන්නවා මම මටම

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
ෆරීන් බූසෝ

තටු ඇවිල්ලා මගෙ රබානට බොල

තටු ඇවිල්ලා මගෙ රබානට බොල හොට ඇරීලා මගෙ රබානේ බල   පස්සෙන් පන්නන්නේ මා කවුදෑ බල කවුදෑ බල පස්සෙන් පන්නන්නේ තොප රාජාලියෙක් බොල රාජාලියෙක් රාජාලියෙක්

වැඩිදුර කියවන්න »
දැක්ම
සංස්කාරක

දිශාව සහ වේගය

අපි කවුරුත් ගමනක් ආරම්භ කර ඇත්තෙමු. මේ ආරම්භයට අත තැබූ නිසා අපි එහි අවසානයට ළඟා විය යුතුය. ගමන යනු එයයි. අපි කී දෙනෙක් අපි විසින්

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

පාළහ පැන්න ගමන් මල් කඩන්න හදනවාද?

කිසියම් ජන කොට්ඨාශයක් භාවිතා කරන භාෂාව මුවහත් කළ යුතු අසිපතක් වැනිය. සමාජය තුළ සිදුවන වෙනස්කම්වලට අනුකූලව වෙනස් නොවන, වෙනස්කම්වලට ඔරොත්තු නොදෙන භාෂාව පෙට්ටගමක බහාලූ මලකඩ

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත