
පාළුයි කියා නොකියාම ……….
හිත ඇතුලෙ කැකෑරෙන
ඒ සිතුවිලි කුණාටුව
ඝන තිමිර පටලයකින්
හදවත ම වසාගෙන
දරන්නට අමාරුම
වේගෙන් හැමුවා
දස දිසාවෙම

හිත ඇතුලෙ කැකෑරෙන
ඒ සිතුවිලි කුණාටුව
ඝන තිමිර පටලයකින්
හදවත ම වසාගෙන
දරන්නට අමාරුම
වේගෙන් හැමුවා
දස දිසාවෙම

යුක්තිය පසිඳලන තැනට දෙවඟන වැඩ සිටින
විත්තිකරුවන් රැගෙන එන මොහොතෙහි දසුන
එය අඳුරු සිත්තමකි දිනෙක හද පතුලේ ඇඳුණ
නෙත් තුළින් එසැණ කඳුළු කවියක්ව ගිලිහුණ

අනුන්ගේ කුණු අතර
ජීවිතේ මග සොයන
කඳුත් සරි කැළිකසළ
මැදින් සුසුමන් හෙලන..

විවර කල විට ට්‍රන්ක පෙට්ටියහිනාවෙන පෙම්පත් ට්‍රෙෂරයඔබේ අත’කුරු අතර සුවඳකතිබේ පළමුම දූලි මතකය… ඇවිද යමි පටු මගෙක තනියමතාර අතුරන වත්මනෙක වුවවිසුල වැළිකැට මතින් මතුවෙයිපිය ලකුණකට

කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්… වෙලාවට පෙති විහිදුවන්නැයි අණ කළත්.. ඔරවනා රැස් වලට බය වී හැකිලුණත්… රෝසමලටත් තිබෙනවා පොඩි හදවතක්..! කැකුල වට සමණලුන් දුන්

මහමඟ අසල උඩුකුරුව වැටී හුන් අසරණව… ඒ…. පුංචි සපත්තුව ලුහුබැඳ විත් මා මතකය වද දෙයි හිතට නිරතුරුව… හැඳින්නෙමි එය සිඟිතියකගේ වග රෝස පැහැති වූයෙන්, හඬා