කොරෝනාවෙන් පසු ප්‍රේක්ෂකයා සහ ඔබ
සාම්ප්‍රදායික අවකාශයන් හා පීඨිකා මත පුවත්, කතා හෝ දැනුම මවන්නන් සියල්ලෝම ප්‍රසිද්ධ වී හෝ ‘පොරවල්’ වී ඇත්තේ ඔවුන් මැවූ පුවත්, කතා හෝ දැනුමෙහි වූ ශක්‍යතා හෝ ගම්‍යතාවන්ගේ ප්‍රබලත්වය නිසාමද, නැතිනම් මාධ්‍යයේ ප්‍රබලත්වය මතම පිහිටවන ලද, නූතන අලෙවිකරණ ක්‍රියාදාම හේතුවෙන්දැයි සලකා බැලීම අප සැවොම සිදුකළ යුතු සබුද්ධික ක්‍රියාවක් බව අපගේ අදහසයි.