මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත – I’m not gonna miss you
“මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත”. 2014 වසරේ තම අවසාන ගීතයේ එසේ ගැයුවේ අමෙරිකානු ගායක ග්ලෙන් කැම්ප්බෙල්. ග්ලෙන් කන්කළු ඉංග්‍රීසි ගීත රාශියක් ගැයූ ජනප්‍රිය ගායකයෙක්.
“මට ඔබ නැති පාළුව නොදැනෙනු ඇත”. 2014 වසරේ තම අවසාන ගීතයේ එසේ ගැයුවේ අමෙරිකානු ගායක ග්ලෙන් කැම්ප්බෙල්. ග්ලෙන් කන්කළු ඉංග්‍රීසි ගීත රාශියක් ගැයූ ජනප්‍රිය ගායකයෙක්.
රූපි කෝර් (Rupi Kaur) කැනේඩියානු කිවිඳියක්, කලාකාරියක්, රංගන ශිල්පිනියක්. ඇයට දැන් අවුරුදු විසි අටයි. මේ වන විට ඇය තමා පබැඳූ කවි පොත් තුනක් මුද්‍රණය කර
එකම ප්‍රශ්නෙට කීප වතාවක් උත්තර දෙන්න වෙනකොට නුරුස්සන සුළු ස්වභාවයකට පත්වීම මටත්, හුඟ දෙනෙක්ටත් වෙනවා. නමුත් සමහර රස්සා සහ සේවා වල කරන්න තියෙන්නෙම ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ ජාතියෙ රස්සා තෝරගන්න ගුරුවරු, දොස්තරලා, හෙදියො, වෙළෙන්දො වගේ අය තරහ ගන්නෙ නැතුව එකම ප්‍රශ්නෙට සිය සැරයක් උත්තර දෙන්න පුරුදු වෙන්න වෙනවා.
හිමොග්ලොබින් අඩුයි කියලා රිපෝට් එකේ තිබුණම ‘හොඳට කන්න ඕන’ කියන දොස්තර මහත්තුරු නෝනල කී දෙනෙක් මේ ළමයි බෝඩින් කාමරේ ගත කරන ජීවිත ගැන දන්නවා ඇතිද? කලාපෙ ලඟම බිහිවෙලා තියෙන අළුත් ටවුන් වල ඇඳුම්, කෑම කඩ වලට වැඩිය තියෙන්නෙ රත්තරන් බඩු හා උකස් සාප්පු. තරුණියො සල්ලියක් එකතු උණාම ගන්නෙ රත්තරන් බඩු. ඊට පස්සෙ පවුල් වල දාන, මගුල්, ලෙඩදුක්, අවමගුල් වලට ඒවා උගස් තියනවා. ආයි බේර ගන්නවා. විද්‍යාත්මක ඇහැකින් බලනකොට නිෂ්ඵල දේවල් හැටියට සැලකෙන, ඒත් අපේ රටේ කෘතඥ භාවයේ මහාර්ඝ සංකේත හැටියට සලකන විටමින් අරන් දෙමාපියන්ට අරිනවා.
කෙනෙකුට මරණය, වේදනාව, දුක් විඳීම කිට්ටුවෙන් අත් දකින්න වෙන්නෙ බොහෝ විට තමා තුළින් හෝ තමාගේ ආදරණීයයන් තුළින්. නමුත් දොස්තරලා කියන කට්ටිය තමන්ගෙ රස්සාව ඇතුළෙ දෛනිකව