
ඡායාරූප ශිල්පයේ පියවරු
ඡායාරූප සංවේදී ද්‍රව්‍ය සහ එය ස්ථාවර කර ගැනීම සොයා ගැනීම යනු ඡායාරූප ශිල්පයේ උපත ලෙස පිළිගැනේ. ඒ සඳහා රසායන විද්‍යාඥයන් මෙන් ම විද්‍යාඥයන් නොවන අය

ඡායාරූප සංවේදී ද්‍රව්‍ය සහ එය ස්ථාවර කර ගැනීම සොයා ගැනීම යනු ඡායාරූප ශිල්පයේ උපත ලෙස පිළිගැනේ. ඒ සඳහා රසායන විද්‍යාඥයන් මෙන් ම විද්‍යාඥයන් නොවන අය

අන්තර්ජාලය හරහා ප්‍රකාශනය අනිකුත් මාධ්‍ය අභිබවමින් ප්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය ලෙස ඉදිරියට පැමිණ ඇත . ඔබ මේ කියවන ආලෝචනා ද එම කූටප්‍රාප්තියේ ප්‍රතිඵලයකි. අන්තර්ජාලය යනු අභූත

ඔබේ ළඟින් ආදරයෙන් හැමදාමත් හිඳින්න.. නොහැකි වුණත් ආසයි මම ඔබගෙ හිතේ රැඳෙන්න……… වෙනෙකෙකු විත් ඔබෙ ආදරේ ලබනව බෑ බලන්න….. මගෙ සිහිනේ ඔබ හැමදා ඉන්නවාද

ආයෙමත් අපි හමු වෙනව නම් දවසක මතක ඇතුවම අව් කණ්ණාඩි රැගෙන ඔබ එන්න සඟවන්න පහසුයි එවිට බොරු නොකියනා ඇස් වල කතන්දරය… එක මොහොතකට විතරක්

රැජනක් නොවුණු ඔටුනු නොපළන් රාජිනී ඔබ සටන් කළේ මනුස්සකම වෙනුවෙන්ම විතරයි භේදයක් තිබුණෙ නැහැ එහි දෙමළ, සිංහල, මුස්ලිම් කියා ජාතියක, වර්ගයක ලේබල් ගසා කිතුණු, බොදුනුය,ඉස්ලාම්

සර් විලියම් ග්‍රෙගරි 1877 වසරේ ලංකා ඉතිහාසයට කෞතුකාගාර නම් වූ මහා සංස්කෘතිමය ලකුණ තීරණය කළා. රටක සංස්කෘතිකමය වත් පොහොසත්කම් එකම බිමක දැකිය හැකි මුඛ්‍ය සලකුණ