කෙටි කතා

කෙටි කතා
සමිත බණ්ඩාර අටුවබැන්දෑල

තිත්මුවා

දවසක් ගජසිංහගේ අතටම අහුවුණා වනිගසේකරයි කාන්තියි ගජසිංහගේ ගෙදර මොනාලිසා චිත්‍රය ඇඳ ඇඳ ඉන්නවා, තම තමන්ගේ ශුද්ධාත්මවලට තදින් තුරුළු වෙලා. එච්චරයි මතක !

වනිගසේකරගේ මුව අං තට්ටුව ඔටුන්නක් වගේ. ඒ ප්‍රේමයේ ඔටුන්න දාගෙන වනිගසේකර වැව අයිනේ ඉන්න කාන්තිට හැමදාම හවස මොකක්දෝ කියන්න හදනවා. ඒක කාන්තිට ඇහෙන්නෙම නෑ. ඇහුණත් මුව භාෂාව දන්නෙ නැති නිසා තේරෙන එකකුත් නෑ.

වැඩිදුර කියවන්න »
කෙටි කතා
දොන් සුසිල් ප්‍රේමරත්න

නිර්නාමික පෙම්වතා

සියනෑ කෝරලේ ඈත ගොවි ගම්මානයක ගුරු යුවළකට දාව ජන්ම ලාභය ලැබූ පවුලේ බාලම හා එකම පිරිමි දරුවා වූ සේනාධීර, උපන් දා සිටම මාපියන්ගෙන් නොමඳව ලැබුණු

වැඩිදුර කියවන්න »
කෙටි කතා
ආනන්ද අමරසිරි

ශක්‍රයා සහ පියදාස

පියදාස වාඩිවී හුන්නේ හෝටලයේ දොරටුවට එක එල්ලේ තබා තිබුණු මේසයක් අසලය. ගාලු පාරේ යන එන වාහනවල ඝෝෂාවත් හෝටලය තුළින් නැඟෙන ඝෝෂාවත් තමා ගේ දෙ කන්

වැඩිදුර කියවන්න »
කෙටි කතා
චූලාභය ශාන්ත කුමාර හේරත්

පතිපතිනි

ඈතින් පෙනෙන කඳුයායේ ඉහළින්ම ඇති කඳු මුදුනේ පිහිටි යෝධ ඇන්ටෙනා කුලුනේ දැවටෙමින් නොනැවතී ගලායන වලාකුළු ගංගාවකි. ඒ දෙස හැඟීමකින් තොරව නෙත් යොමා සිටි හේමන්ත දිගු

වැඩිදුර කියවන්න »
කෙටි කතා
අනුර බී. සෙනෙවිරත්න

සත්‍යක්‍රියාව

මුළු නිවස ම එක ම මළගෙයක් වැනි ය. දියණිය බලාගත් අත බලාගෙන කල්පනා කරන්නී ය. ඇය සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වූ දා නිවස පුරා

වැඩිදුර කියවන්න »
කෙටි කතා
ප්‍රසාද් සමරසේකර

කෙටි මඟ

රතනජෝති හිමියෝ ආවාස ගෙයි දොරටුවෙන් පිටතට විත් මේ ඉදිරිපස බලන්නේ තුන්වෙනි වරට ය. පන්සල් බිම කිසිවකු පෙනෙන්නට නැත. දකුණු දෙස වූ ඉපැරණි විහාර ගෙය ද

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත