
සුහසර: නවරත්න ගමගේ
අද්‍යතන ශ්‍රී ලාංකේය සංගීත කේෂේත්‍රයේ සුවිශේෂී දස්කම් දක්වන සංගීතඥ නවරත්න ගමගේ ගීතය, ටෙලිනාට්‍ය, සිනමාව වැනි ඉසව්හි සංගීත නිර්මාණය කිරීමෙන් සිය අනන්‍යතාව සටහන් කොට ඇත. ඔහුම

අද්‍යතන ශ්‍රී ලාංකේය සංගීත කේෂේත්‍රයේ සුවිශේෂී දස්කම් දක්වන සංගීතඥ නවරත්න ගමගේ ගීතය, ටෙලිනාට්‍ය, සිනමාව වැනි ඉසව්හි සංගීත නිර්මාණය කිරීමෙන් සිය අනන්‍යතාව සටහන් කොට ඇත. ඔහුම

අපේ මුත්තලාගේ වයසේ දිග කලිසම් හැඳ පිරිමියෙක් සිටියේ කලාතුරකිනි. දිග කලිසම අඳිනවා නම් ඉංග්‍රීසි පුලුවන් විය යුතු යැයි මතයක් වූ අතර දිග කලිසම් නඩුකාරයන්ගේ සංකේතය විය.
“අයියෝ දෙයියනේ, මගේ බුදු සාමිනේ
ගැහැණුන් හට මොකද මේ වුණේ
රෙදි සරම්වලට ආස නැති වුණේ
කලිසමටම පණ දෙන්න හදන්නේ”
යැයි සරම් කාරයන් ලතෝනි දෙන තරමට සරම, ජාතික ඇඳුම යට ගොස් කලිසම මතු වුණේය. පිරිමි පමණක් නොව කුඹුරේ සිටින පඹයාද ඇන්දේ කලිසමයි!

දඩයම් ඉංජිනේරු ක්‍රියාන්විතය ඇරඹුණේ එවෙලේය. ඔහු වැටුණු ගස් කඳට ආනතව ඉන් අඩි දහයක් පමණ ඇතින් ඔහුගේ තුවක්කුව අටවයි. “මේ අඩි වල හැටියට ඌරා මෙච්චර විතර උස වෙන්න ඕන. අත්ත යටින් යනකොට හොම්බ මෙතන නම් කන මේ හරියේ වෙන්න ඕන. ටිකක් පහළින් අඩියක් විතර ඈතින් රත් කිහිල්ල. (රත් කිහිල්ල යනු ඉදිරියෙන් එන උණ්ඩයක් ඉදිරිපස වම් උරහිස මගහැර කිහිල්ල හරහා හදවතට ඇතුළු විය හැකි පෙදෙසයි.) සතා තුවක්කුව ළඟ වැටෙනවා…. බලන්නකෝ මං කියන දේ…” මම නිහඬව අස සිටියෙමි. ඔහු හීන් සීරුවේ මරුවැල ඇටවීය.

කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී පහළ මට්ටම් වල සුදු කර පටි රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වනු ඇති අතර. බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනය වනු ඇති
කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනයවීමට නියමිතයි. අනාගතයේ සාම්ප්‍රදායික රැකියා සඳහා අවස්ථා අඩු වුවද නිර්මාණාත්මක කටයුතු වල යෙදෙන නිර්මාණකරුවන් හට ඇති ඉල්ලුම එලෙසම පවතිනු ඇති….

මුහුදු පුහුණුවේ සතියක් හමාරක් ගත වෙද්දී මා කෙමෙන් කෙමෙන් මුහුදු ජීවිතයට හුරු වෙන්න පටන් ගත්තා. එය ඒකාකාරී ජීවන රටාවක් වුවත් අහම්බෙන් සිදු වෙන සුළු සිදුවීම්

කැම්පිනස් හි පදිංචි වූ විගසම, හර්කියුලිස් ෆ්ලෝරන්ස් නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස හොඳ වෘත්තියක් ආරම්භ කළේය. ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී ඔහු කුරුල්ලන්ගේ ගීත සහ වෙනත් සතුන්ගේ හඬ පටිගත කිරීම සඳහා සංගීත අංකනය භාවිතා කිරීමේ නව ක්‍රමයක් සකස් කර ඇති අතර එයට ඔහු “සූෆෝනියා (zoophonia) ” යන නම තැබීය. 1830 දී, ඔහු ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී සිදු කරන ලද නිදර්ශන 200 කට වඩා මුද්‍රණය කිරීමේ සරල ක්‍රමයක් සොයමින් සිටියදී, ලී සහ ලෝහ (සයිලෝග්‍රැෆි සහ ලිතෝග්‍රැෆි) මත මිල අධික හා කාලය වැය කරන කැටයම් භාවිතා කිරීම හැරුණු විට ඔහු නව ක්‍රියාවලියක් නිර්මාණය කළේය. ඔහු “පොලිග්‍රැෆියා” ලෙස නම් කළ එය මයිමොග්‍රැෆි වලට සමාන වන අතර, මෙය ඔහුගේ මුද්‍රණ කාර්යාලයේ වාණිජමය වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්තේය. ඔහුගේ තාක්‍ෂණය පරිණාමය වන විට, වර්ණ සංයෝජනය කිරීමටත්, ගණනය කළ නොහැකි තරම් වූ බැංකු නෝට්ටු නිෂ්පාදනය කිරීමටත් ඔහුට හැකි විය.