පුනරුද භාෂණ – අටවන දිගහැරුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
කිසියම් හේතු නිසා, සමහරවිට කුඩා කාලයේ ඇතිවූ ගැටලු නිසා කෙනෙකුට මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ පීඩිත ස්වභාවය නැත්නම් මර්ධිත ස්වභාවය නිසා. මේකෙන් සමහරවිට සුවපත්
කිසියම් හේතු නිසා, සමහරවිට කුඩා කාලයේ ඇතිවූ ගැටලු නිසා කෙනෙකුට මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ පීඩිත ස්වභාවය නැත්නම් මර්ධිත ස්වභාවය නිසා. මේකෙන් සමහරවිට සුවපත්
පසුගිය වැඩසටහනින් යහපත් විප්ලවයකට තුඩු දිය හැකි කාරකයාගේ, කතෘකයාගේ විඥානයේ ස්වාභාවය පිළිබඳ තවදුරටත් විමර්ශනයක නිරත වුණා. මෙහිදී සමාජයේ කිසියම් ස්ථරයක් නියෝජනය කරමින් පැමිණීමට වඩා කාරකයාගේ
අපගේ අත්දැකීම්, අනුභූතීන් ඇසුරෙන් සමාජයේ යහපත වෙනුවෙන් පෙරැළියක් සිදු කිරීමට දායක වූ විද්වතුන්, චින්තකයින්, ලෝක නායකයින් සමාජයේ කුමන ස්ථරයකින් පැමිණියේද යන්න ප්‍රශ්න කරමින් ඔවුන් සමාජයේ
ආලෝචනා අන්තර්ජාල සඟරාව මඟින් ගෙන එන පුනරුද භාෂණ පස්වන වැඩසටහන මගින් තවදුරටත් කතෘකයා, කාරකයා, විශාල පෙරැළියකට උරදෙන ඒ තැනැත්තා, තැනැත්තිය පිළිබඳව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඔබ
“මෙතැන කොයින්ද බොල ප්‍රේමයක්. දෙන්නෙක් එකට හැමිනෙන එකත් ප්‍රේමයක්ද. කවුද දන්නෙ කාව හරි දූෂණය කරනකොට දෙන්නත් එක්කම මරාගෙන මැරුණද නැත්තං වෙන අට මඟලක් උනාද කියල.” එම පිළිතුරටද බොහෝ ලයික්ස් තරහ හා කඳුළු කොමෙන්ට්ස් ඇලවී තිබුණේ ප්‍රධාන ස්ථානයක් හිමිකර දෙමිනි.
තවත් පිරිසක් එම සැකිලිවල අංගජාතය හා ස්ත්‍රී යෝනිය රවුම්වලින් සළකුණු කර, වට්ස් ඇප් වයිබර් වැනි ජාලායන්ට එක්කර තිබුණේ රමණයේ උපරිම වින්දනය නොහොත් සුරාන්තය ලබන මොහොතක මරණයට පත්වූ පාරිශුද්ධ ප්‍රේමයක නටබුන් දෙකක් හමුවී ඇති බවට සටහනක් ඊට යටින් තබමිනි. “රමණය වෙලාවට මරණයක් ලබන්නට තරම් ප්‍රේමය කරුමද බං. එහෙම නම් ඌ ප්‍රේමනීය කරුමක්කාරයෙක්.” එම පෝස්ටුවටද බොහෝ දෙනෙකුගෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන් බොහොමයක් ලැබී තිබිණි.
වර්තමානයේ දී ජනමාධ්‍ය සමාජයේ හැසිරෙන බලවන්ත පුද්ගලයෙකි. ඔහුගේ බලවන්තකම මේ වනතුරු සමාජයේ ඉදිරිගමන උදෙසා දක්වා ඇති ආයෝජනය කුමක්ද? මෙය සමස්ත සමාජය වෙතින් වරින් වර ජනමාධ්‍ය සන්නිවේදනය අරඹයා නැඟෙන චෝදනාවකි. බොහෝ ජනමාධ්‍ය රටේ යහපතට කුමන හෝ මෙහයක් කරන බව සැබෑවකි. එහෙත් ඒ සියල්ල තාවකාලික පිළියම්ය. ඒ මගින් ඔවුන් දිනා ගන්තේ සමාජයේ අවධානයයි. එහෙත් එම දෙය දිනා ගැනීමේදී ඒ සඳහා බරපැන දරා ඇත්තේද ග්‍රාහකයාම විසිනි. ඒ මේ අනුව මාධ්‍ය මේ රටේ දිගුකාලීන සංවර්ධනය, දැනුම්වත්භාවය උදෙසා කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. රටේ බහුතරයක් සිදුවන අපරාධ, සූරාකෑම්, දූෂණ ගැන කතා කරන අපගේ මාධ්‍ය, ජනමාධ්‍ය තමන්ගේ ආයතනයෙන් සිදුවන අකටයුතුකම් කිසිදා කිසිවෙකුට කතා කරන්නට තබා සිතන්නට හෝ ඉඩදී ඇත්ද?