

ථෙරවාද බුදුු දහම – බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වය සහ බුදු දහමේ හරය
අරහත් මිහිඳු මහ තෙරණුවන් වහන්සේ විසින් ක්‍රි. පූර්ව 247 වැන්නේ උඳුවප් මස පොසොන් පුර පසළොස්වක දා ලංකාද්වීපයේ එවකට රජකම් කළ දේවානම්පිය තිස්ස රජු ඇතුලු පිරිසට
අරහත් මිහිඳු මහ තෙරණුවන් වහන්සේ විසින් ක්‍රි. පූර්ව 247 වැන්නේ උඳුවප් මස පොසොන් පුර පසළොස්වක දා ලංකාද්වීපයේ එවකට රජකම් කළ දේවානම්පිය තිස්ස රජු ඇතුලු පිරිසට
සමහරු ඖෂධ වේදය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම දෙවියන්ගෙන් ලැබුණා යයි විශ්වාස කරති. දෙවියන්ගෙන් ලැබුණා යයි සිතා සිටි ඇතැම් වසංගත රෝග වයිරස් නිසා ඇතිවන බව
1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමත් සෝපාහාසාත්මක සිද්ධියක්. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක් අවශ්‍ය වුණා. මේ පනත සකස් කිරීමට දායක වූ අයිවර් ජෙනිංග්ස්, ඩී. එස්. සේනානායකගේ අනුශාසකයා වූ බව ප්‍රකටයි. හිතවත් ගුරුවරයාට ඩී. එස්. තුළ වූ භක්‌තිය නිසාම ජෙනිංග්ස් ගේ බිරියගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්. මයි.
සතා මතක් වුණාම දුක හිතෙන හින්දා ඉංග්‍රීසි විදියට මස් කනකොට හරකා නැත්නම් එළදෙන මතක් වෙනවා. ඒ හින්දා කව් මීට් නැත්නම් බුල් මීට් කියන්නෙ නැතුව බීෆ් කියනවා. මුවා මතක් වෙනකොට දුක හිතෙන හින්දා ඩියර් මීට් කියන්නෙ නැතුව වෙනිසන් කියනවා. එළුමස්වලට කියන්නේ මට්න්. ඌරු මස්වලට කියන්නේ පෝක්. කුකුල් මස්වලට කියන්නේ චිකන්