පසෙකලා වෙද නලාව
කාශ්‍යප ඇවිත්
ආයෙත්
හඬනගයි කෝපයෙන්
සැඟවූ ධනය ඉල්ලමින්
කුලී නිවසේ සාලයේ
කැඩපතම ඉදිරියේ…