ධාතුසේන

Alochana-poems
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

පසෙකලා වෙද නලාව

කාශ්‍යප ඇවිත්

ආයෙත්

හඬනගයි කෝපයෙන්

සැඟවූ ධනය ඉල්ලමින්

කුලී නිවසේ සාලයේ

කැඩපතම ඉදිරියේ…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත