සුහසර: ගුණදාස අමරසේකර

කවියෙකු, කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු සහ සමාජ විචාරකයෙකු වන ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර සිය උපන් ගම් දනවුව වන යටලමත්ත පාදක කොටගෙන “යටලමත්තේ ප්‍රාඥයා” ලෙස ගරු බුහුමන් ලබන්නේ ය.

පේරාදෙණි ගුරුකුලය බිහිවී ඊට එරෙහි කැරැල්ලක් ගැසූ අමරසේකරයන් සිය නිර්මාණ චාරිකාව ජාතික චින්තනය කරා රැගෙන යන්නේ මාක්ස්වාදී චින්තනය මෙන්ම සමස්ථ සමාජයම නිර්දය විචාරයට හසු කරමිනි.

තමන්ට අතපසු වූ මතවාදයක පිහිටමින් ලාංකීය සමාජ චින්තනයට ප්‍රබල බලපෑමක් එල්ල කළ අනු එක් හැවිරිදි චින්තකයකු වන ගුණදාස අමරසේකරයන්ගේ ජීවන පුරාවෘත්තය ගෙන හැර පාමින් ආලෝචනා වෙනුවෙන්ම පැවැත් වූ සුවිශේෂී සංවාදයක පළමු අදියර මෙසේ දිග හැරෙයි.

2 Responses

  1. පොත් රැසක් කියවා ගත යුතු දැනුම කෙටි කලකින්, “”මනෝමූල එක්ටැම් සාහිත්‍යය “” විශිෂ්ට යි

Comments are closed.

වර්ගීකරණය
සංරක්‍ෂිත