සුහසර: පුෂ්පා රම්ලනී

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

කිවිඳියක, ලේඛිකාවක, රංගන ශිල්පිනියක මෙන්ම දෙස් විදෙස් සමාජ ක්‍රියාකාරිනියක ලෙස විවිධාකාර අත්දැකීම් ලැබූ පුෂ්පා රම්ලනී සමඟ සාකච්ඡාවක් මෙවර සුහසර වැඩසටහනෙන් ගෙන එනවා.

නැගෙනහිර ටිමෝරය, කොසොවෝ රාජ්‍යය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත වරියක ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් මේ සාකච්ඡාවට ඇතුළත් වෙනවා.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත