හෙට පරපුර – ගයාන් සුරංග

විවිධ ක්ෂේත්‍ර වල හැකියාවන් පෙන්වා එම ක්ෂේත්‍ර වල වගකීම ජ්‍යෙෂ්ඨයන්ගෙන් තම කර මතට ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර සමග ඔවුන්ගේ  වැඩ ගැන කතා කරන “හෙට පරපුර” පළමු වැඩසටහනෙන් අපි ඔබට හඳුන්වා දෙන්නේ චිත්‍ර ශිල්පියෙක්.

ඔහු නමින් ගයාන් සුරංග. වෘත්තියෙන් මොස්තර නිර්මාණ ශිල්පියෙකු වන ගයාන්ගෙ චිත්‍ර වල අප දුටු විශේෂ ලක්ෂණ ගැන ගයාන් සමඟ සාකච්චා කරන අතරේ ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ශිල්පීන්ට බාධක තුළින් දැනුම සොයා යා හැක්කේ කෙසේද කියන දේ ගැනත් අපි ගයාන් එක්ක කතාකරන්නට යෙදුණා.

ගායාන්ගෙන්  වෘත්තීය සේවාවන් ලබාගන්න කැමති කෙනෙකුට ගයාන්ව සම්බන්ධ කරගන්න පුලුවන් ආකාරයන් පහත දැක්වෙනවා.

Gayanw_des@yahoo.com
+94770286285
+8801313433103

වර්ගීකරණය
සංරක්‍ෂිත