September 28, 2020

කාලීන
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය කොයිබටද… | කාලීන

එදිනේදා අපි දකින දේවල් ගැන ටිකක් වෙනස් විදිහට බලන්න අපි ගත්ත උත්සහය එළියට එන්නේ කාලීන විදිහට. කාලීන මුල්ම වැඩසටහනෙන් කතාකරන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය ගැනයි.

වැඩිදුර කියවන්න »
මිනිස් සිරුර
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

මිනිස් සිරුර

රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කරීමේ අරමුණින් ආලෝචනා ගෙන එන සමාජමය සත්කාරය “මිනිස්

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
ජානක පුෂ්පකුමාර

හේමන්ත අහස

අක්බඹරු වන් කෙහෙ රැළි ගස්සයි ආයෙමත් දවස පෙම් පුයර දවටයි පා සිඹින දූවිල්ල මැසිවිල්ල ගල්වයි නිද්‍රාගත දෙ ඇස සිහින දල්වයි සොඳුර නුඹ ඇවිදින් ගෙත්තම් කරයි

වැඩිදුර කියවන්න »
විශේෂාංග
චම්මින්ද වෙලගෙදර

යටලමත්තේ ප්‍රාඥයා

රටක විප්ලවයක් කිරීමට ප්‍රථම ඒ රටේ චින්තන විප්ලවයක් විය යුතුයි. එහිදී අප හඳුනාගත යුත්තේ එය කුමන ආකාර ගත යුතුද කියා. අනගාරික ධර්මපාලතුමා මුලදී උත්සාහ කළේ චින්තන විප්ලවයකට යාමයි. ඔහු හැදුවේ ජනතාවට අමතක වුණු සභ්‍යත්වය මතක් කර දීමයි. එය හොඳයි. නමුත් වැරදුණු තැනත් ඒකයි. අපේ වාමාංශික දේශපාලකයන් කළේත් මේකයි. ඔවුන්ට තිබුණේ අනගාරික ධර්මපාලතුමා නවත්තපු තැන පටන් ගැනීමයි. එහෙත් එය සිදු වූයේ නෑ. සමහරවිට අනගාරික ධර්මපාලතුමන් විඤ්ඤාණවාදියකු වීම නිසා විය හැකියි. එහෙත් ඔහු ජාතික වශයෙන් කළ දේශීය පිබිදවීම ඉතා කාලෝචිත ව්‍යායාමයක්.

වැඩිදුර කියවන්න »
වීඩියෝ
ගීතික පළඟපතිරණ

ගායක-ගීතරචකයෝ

බීට්ල්ස්, මයිකල් ජැක්සන්, බොබ් ඩිලන්, ඇලිශියා කීයිස්, කෝල්ඩ් ප්ලේ, වගේම 2020 ග්‍රැමී ත්‍යාග හතරක් දිනාගත් දහඅට හැවිරිදි බිලී ඓලිෂ් ගායක-ගීතරචක කණ්ඩායම් සහ පුද්ගලයින් ලෙස අන්තර්ජාතිකව අපිට පෙනෙද්දී මේ ගායක-ගීතරචක කම අපේ අතරින් ගිලිහිලාම ගිහින්දෝ කියල හිතෙන මට්ටමට පසුබැහැල තිබූ බවක් තමයි ලංකාව දිහා බලද්දී අපිට පෙනෙන්නේ..

වැඩිදුර කියවන්න »
Alochana-poems
කවි
විරංග ගුණසේකර

කිමද මෙකල නොම පෙනෙනා?

විටකින් රත් වුණු දෙතොලින් අඳුන් කොකුම් නොගෑ නෙතින් වත්සුනු නොපිරූ කොපුලින් වීදි සරන පුර අගනුන් පවර මෙපුර වසන දනා වැලඳ නොයෙක් රස මවුලා සුන් බුන්

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත