

මඩ වතුර සහ පෙරලෙන ගල් – බ්ලුස් සහ රොක් – Blues & Rock
1913 උපත ලබන මැකින්ලේ මොර්ගන්ෆීල්ඩ් (McKinley Morganfield) සංගීත ක්‍ෂේත්‍රයට ඇතුල් වෙනකොට ගන්න අන්වර්ථ නම මඩී වෝටර්ස් (Muddy Waters). වර්තමාන ජනප්‍රිය සංගීතය ඇතුළේ, විශේෂයෙන්ම ලංකාවේ, නම
1913 උපත ලබන මැකින්ලේ මොර්ගන්ෆීල්ඩ් (McKinley Morganfield) සංගීත ක්‍ෂේත්‍රයට ඇතුල් වෙනකොට ගන්න අන්වර්ථ නම මඩී වෝටර්ස් (Muddy Waters). වර්තමාන ජනප්‍රිය සංගීතය ඇතුළේ, විශේෂයෙන්ම ලංකාවේ, නම
“…….අඹ ගැට කාලයේදී ඇඹුල් රසය. ඉදුණාම පැණි රසය. කුණු වුණොත් කුණු රසය. සමහර මාලු පිළී රසය. මාලු පිහිනන මහ මුහුද ලුණු රසය. සමහර ළිංවල වතුර කිවුල් රසය. මේ විදිහට දිවට දැනෙන රස නානාප‍්‍රකාරය. හිනි රස, දුම් රස, ජරා රස, තෙල් රස, මුඩු රස, මිරිජ්ජ රස, කරෝල රස ලෙස නොයෙකුත් රසවල් දිවට දැනේ. දිවට නොදැනෙන තවත් අමුතු රසවල්ද තිබේ. පෙම් රස එවැනි රසකි…..”
“ බහුං චෙ සරණං යන්ති – පබබතානි වනානි ච ආරාම රුක්ඛ චෙත්‍යානී – මනුස්සා භය තජ්ජිතා…” (බෞද්ධ ඉගැන්වීම අනුව, මිනිසුන් ආරාම, ගස්, ගල්, දාගැබ් වැඳීමෙන්
හිස් අහසෙ පියෑඹූ විහඟ රෑනකි එදා සුන්දරය මුලද මැද අපේ දිගු කතාවේ දුක්බරය අවසානෙ දිගු ගමනෙ වැඩිම පස අවසන්ය ඒ යුගය ජීවිතේ වළ ගොඩැලි හිඩැස්