
මිනිය ලඟ සැරිසරන සුවඳකි
විවර කල විට ට්‍රන්ක පෙට්ටියහිනාවෙන පෙම්පත් ට්‍රෙෂරයඔබේ අත’කුරු අතර සුවඳකතිබේ පළමුම දූලි මතකය… ඇවිද යමි පටු මගෙක තනියමතාර අතුරන වත්මනෙක වුවවිසුල වැළිකැට මතින් මතුවෙයිපිය ලකුණකට

විවර කල විට ට්‍රන්ක පෙට්ටියහිනාවෙන පෙම්පත් ට්‍රෙෂරයඔබේ අත’කුරු අතර සුවඳකතිබේ පළමුම දූලි මතකය… ඇවිද යමි පටු මගෙක තනියමතාර අතුරන වත්මනෙක වුවවිසුල වැළිකැට මතින් මතුවෙයිපිය ලකුණකට

චලන චිත්‍ර කැමරාව ලොව කලඑළියට පැමිණ ගතව ඇත්තේ වසර 125 කටත් වඩා අඩු කාලයකි. එය නවීන විද්‍යා ඥාණය ඇසුෙරේ බිහිවූ අපූර්වතම යාන්ත්‍රික මෙවලමකි. ඇත්ත වශයෙන්ම

කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්… වෙලාවට පෙති විහිදුවන්නැයි අණ කළත්.. ඔරවනා රැස් වලට බය වී හැකිලුණත්… රෝසමලටත් තිබෙනවා පොඩි හදවතක්..! කැකුල වට සමණලුන් දුන්

වත්මන් දැනුම් සම්ප්‍රේෂණයේ රුව සහ ගුණ අන්තර්ජාලය විසින් විප්ලවකාරී ලෙස වෙනස් කොට ඇත. එම වෙනස පරම්පරා ඝට්ටනය තුළටද පැමිණ ඇති බව අපි විශ්වාස කරමු. මෙම

මහමඟ අසල උඩුකුරුව වැටී හුන් අසරණව… ඒ…. පුංචි සපත්තුව ලුහුබැඳ විත් මා මතකය වද දෙයි හිතට නිරතුරුව… හැඳින්නෙමි එය සිඟිතියකගේ වග රෝස පැහැති වූයෙන්, හඬා

දිළෙන තරුවක් ළගට අරගෙන වැළද ගත් පසු අඟුරු කැටයක් වැළද ගත් බව හැඟෙන්නේ කිම සුදත් ගාමිණී බණ්ඩාර