පුනරුද භාෂණ – පහළොස්වන දිගහැරුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ලෝකය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා පිටුබලය දෙන්නාවූ, පිටිවහලක් වන්නාවූ, ඇත්ත වශයෙන් ඊට සහභාගි වන්නාවූ, ඊට නායකත්වය දෙන්නාවූ කතෘකයා පිළිබඳ කාරණය ගැඹුරින් සාකච්ඡා කරන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මෙවර “පුනරුද භාෂණ” තුළින් කතෘකයා සම්බන්ධයෙන් ආචාර ධාර්මික ප්‍රශ්නයක් මතු කරයි. 

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඇති වුණ මූලික සාකච්ඡාවක් තමයි ලෝකය යහපත් කිරීමට යන්නාවූ ගමනේදී ඒ සඳහා ගන්නාවූ මාර්ගයත්, ඒ සඳහා අනුගමනය කරන්නාවූ ක්‍රමවේදත් අතර සම්බන්ධයක් ඇද්ද ? යන්නත්. පසු කාලීනව, විශේෂයෙන් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු මේ මතවාද වෙනස් වීම හරහා සමාජයේ සිදුවූ විනාශයත් මේ වැඩසටහන් වලදී සාකච්ඡා කෙරේ.

වර්ගීකරණය
සංරක්‍ෂිත