දැන් වෙලාව

Alochana-poems

අර තප්පර කට්ට

හරිම වේගයෙන් දිව්වට

ටික්.. ටික්.. කියාගෙන

හුස්මකට ඉඩ නොගෙනම

 

අපි වේලාව කියනකොට

මතක් කරන්නෙම

හෙමිහිට වටේ කැරකෙන

මිනිත්තු කට්ට එක්කම

කම්මැලි තඩි කොට

පැය කට්ට

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත