කවි
මාර කවි…
මාර තොල වගේ පෙනුනත් තෝර මල තෝර මල පිපී තිබුණේ මාරවිල මාරවිල නොවෙයි ඒකත් වීරමල වීර මලට වැඩියෙන් රුව සේර මල කෑරගල වෙහෙර බුදුගෙයි මාර

රජෙක් හැදුවා ඇතෙක් වාගේ අපේ බර කඳු අදින්න අනේ ඒ ඇතු කුළෙක් වීලා ඇනපි රටටම මැරෙන්න රජ සභාවම