කෙටි කතා

විසිහත්වන සැකකරුවා.
පෙඟී නොවියළී ගිය පාන් කැබෙල්ලක් මෙන් මත්පැනින් පෙඟී ගිය කපිතාන්ගේ කයට සිගරට් දුම සුවදායකය. සිගරට් දුමින් පෙනහළු පිරෙන විට ඔහු තමන්ටම ආවේණික ප්‍රියමනාප සිතුවිලි කරා