කවි
වෙදකමක් සොයමු අපි…!
රැජනක් නොවුණු ඔටුනු නොපළන් රාජිනී ඔබ සටන් කළේ මනුස්සකම වෙනුවෙන්ම විතරයි භේදයක් තිබුණෙ නැහැ එහි දෙමළ, සිංහල, මුස්ලිම් කියා ජාතියක, වර්ගයක ලේබල් ගසා කිතුණු, බොදුනුය,ඉස්ලාම්