
කවි
උන් හිටිතැන් අහිමි වූ පසු
මනා රුවින් තෙලඹුව උඩ සිටින ලියේ
සිනා බසින් දනමන තුටු කරන ලියේ
දිළේ නුවන් නිල්මිණි පරදවන ලියේ
ඉතා සැනින් බැස පල ස්වර්ණමාලියේ

මනා රුවින් තෙලඹුව උඩ සිටින ලියේ
සිනා බසින් දනමන තුටු කරන ලියේ
දිළේ නුවන් නිල්මිණි පරදවන ලියේ
ඉතා සැනින් බැස පල ස්වර්ණමාලියේ