ලක්ෂ්මන් කොඩිතුවක්කු

කෙටි කතා
ලක්ෂ්මන් කොඩිතුවක්කු

අස්ථි

“මෙතැන කොයින්ද බොල ප්‍රේමයක්. දෙන්නෙක් එකට හැමිනෙන එකත් ප්‍රේමයක්ද. කවුද දන්නෙ කාව හරි දූෂණය කරනකොට දෙන්නත් එක්කම මරාගෙන මැරුණද නැත්තං වෙන අට මඟලක් උනාද කියල.” එම පිළිතුරටද බොහෝ ලයික්ස් තරහ හා කඳුළු කොමෙන්ට්ස් ඇලවී තිබුණේ ප්‍රධාන ස්ථානයක් හිමිකර දෙමිනි.
තවත් පිරිසක් එම සැකිලිවල අංගජාතය හා ස්ත්‍රී යෝනිය රවුම්වලින් සළකුණු කර, වට්ස් ඇප් වයිබර් වැනි ජාලායන්ට එක්කර තිබුණේ රමණයේ උපරිම වින්දනය නොහොත් සුරාන්තය ලබන මොහොතක මරණයට පත්වූ පාරිශුද්ධ ප්‍රේමයක නටබුන් දෙකක් හමුවී ඇති බවට සටහනක් ඊට යටින් තබමිනි. “රමණය වෙලාවට මරණයක් ලබන්නට තරම් ප්‍රේමය කරුමද බං. එහෙම නම් ඌ ප්‍රේමනීය කරුමක්කාරයෙක්.” එම පෝස්ටුවටද බොහෝ දෙනෙකුගෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන් බොහොමයක් ලැබී තිබිණි.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත