කවි
මගේ හිතේ ගණුදෙනු
ඇයි මට නොහැකිනුඹට පෙම් කරන්නටයස වැඩක් නොවැඒ මගේ අයිතියආ… මොකක්….?නුඹට ඇත කෙනෙක්ඕ… ඉතින් මට මොකද මට ඕන මල රැකබලා ගන්නටඑය නෙලන්නට හිතක් නෑ මට ආදරේ