කවි
අවසන් නැවතුම
හිස් අහසෙ පියෑඹූ විහඟ රෑනකි එදා සුන්දරය මුලද මැද අපේ දිගු කතාවේ දුක්බරය අවසානෙ දිගු ගමනෙ වැඩිම පස අවසන්ය ඒ යුගය ජීවිතේ වළ ගොඩැලි හිඩැස්

සියනෑ කෝරලේ ඈත ගොවි ගම්මානයක ගුරු යුවළකට දාව ජන්ම ලාභය ලැබූ පවුලේ බාලම හා එකම පිරිමි දරුවා වූ සේනාධීර, උපන් දා සිටම මාපියන්ගෙන් නොමඳව ලැබුණු