කවි
විඩාපත් මාරුතය
ගැටී හෙමිහිට සැලෙන මැරුණු දිවි කදුරු ගසේ මුදුන් ඉපලකට වී නියං කොබෙයියෙක් සඳවතට නෙත් හෙළා පවසද්දි උගේ දුක… කළුවලා මැරයො පැන පැහැරගෙන සඳවතිය රත් පැහැති