මෙවර සුහසරින් ඔබ හමුවට එන්නේ ශ්‍රී ලංකාවේ නර්තනය සහ තාල වාදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨතම විද්වතෙකු වන රවිබන්ධු විද්‍යාපතිය. රවිබන්ධු විද්‍යාපති විසින් එතුමාගේ මවු, පිය පාර්ශවයන්ගෙන් උරුම වූ කලා හැකියාව ඔහුට හමුවූ විශිෂ්ට ගුරුවරුන් විසින් ඔප මට්ටම් කළ අයුරු ගැනත් සිහිපත් කරනු ලබනවා.
ඔහුගේ ගමන් මඟ සහ අත්දැකීම් ඇසුරෙන් ලංකාවේ මෙම ක්ෂේත්‍රයන්හි සිදුවූ සහ සිදුවෙමින් පවතින පරිණාමය සහ ප්‍රවණතා පිළිබඳ මෙන්ම එම ක්ෂේත්‍ර වල ප්‍රගමණය උදෙසා සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳත් මෙම වැසටහනේදී සාකච්ඡා කරනු ලබනවා.
One Response
Very nice interview with Maestro Ravibandu.
Comments are closed.