තරු අඟුරු

Alochana-poems

දිළෙන තරුවක්
ළගට අරගෙන
වැළද ගත් පසු

 

අඟුරු කැටයක්
වැළද ගත් බව
හැඟෙන්නේ කිම

One Response

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත