කවි
රෝස මලටත් තිබෙනවා පොඩි හදවතක්…!
කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්… වෙලාවට පෙති විහිදුවන්නැයි අණ කළත්.. ඔරවනා රැස් වලට බය වී හැකිලුණත්… රෝසමලටත් තිබෙනවා පොඩි හදවතක්..! කැකුල වට සමණලුන් දුන්