
කවි
කොටුව පැනීම තහනම් !
වට කොට කොටුවක් ඇන්ද ඒ වටා වැට බැන්ද කවි පිටුවට සිත් බැන්ද කවියන්ම මිස අංකුර අන් කවුරුන් ද ! කප්පාදු කතුර දත් විලිස්සාගෙන ඉතිං වැට

වට කොට කොටුවක් ඇන්ද ඒ වටා වැට බැන්ද කවි පිටුවට සිත් බැන්ද කවියන්ම මිස අංකුර අන් කවුරුන් ද ! කප්පාදු කතුර දත් විලිස්සාගෙන ඉතිං වැට

යුක්තිය පසිඳලන තැනට දෙවඟන වැඩ සිටින
විත්තිකරුවන් රැගෙන එන මොහොතෙහි දසුන
එය අඳුරු සිත්තමකි දිනෙක හද පතුලේ ඇඳුණ
නෙත් තුළින් එසැණ කඳුළු කවියක්ව ගිලිහුණ