කවි
බිදුණු පාදම කියන පාඩම
තලන.. කඩන.. බිඳින .. හාරන.. පුරෝන.. තරම් මේ මිනිස්සු පොළොව ය කියා මමත් කෙසේ උසුලම්ද මේසා බරක්.. අහෝ..! නොකෙළෙමි සිතා මතා කමා කළ මැන දළදා