ශානිකා පවනී හේවගේ

Alochana-poems
කවි
ශානිකා පවනී හේවගේ

ප්‍රේම ගින්න…

ප්‍රේමයක් කියන්නෙම හද දවන ගින්දරක් සිසිලසින් වසාගෙන කප්පරක් දුක උණන ප්‍රේමයත් ගින්දරක් මුදු සුමුදු පවනකින් ගත තුටින් සැනසුවද හෙමි හෙමින් ගිනිපිඹින සුසුමකින් ගිනි වදින ප්‍රේමයම

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත