කවි
පුංචි සපත්තුව…
මහමඟ අසල උඩුකුරුව වැටී හුන් අසරණව… ඒ…. පුංචි සපත්තුව ලුහුබැඳ විත් මා මතකය වද දෙයි හිතට නිරතුරුව… හැඳින්නෙමි එය සිඟිතියකගේ වග රෝස පැහැති වූයෙන්, හඬා