කවි
මිනිය ලඟ සැරිසරන සුවඳකි
විවර කල විට ට්‍රන්ක පෙට්ටියහිනාවෙන පෙම්පත් ට්‍රෙෂරයඔබේ අත’කුරු අතර සුවඳකතිබේ පළමුම දූලි මතකය… ඇවිද යමි පටු මගෙක තනියමතාර අතුරන වත්මනෙක වුවවිසුල වැළිකැට මතින් මතුවෙයිපිය ලකුණකට