කවි
හේමන්ත අහස
අක්බඹරු වන් කෙහෙ රැළි ගස්සයි ආයෙමත් දවස පෙම් පුයර දවටයි පා සිඹින දූවිල්ල මැසිවිල්ල ගල්වයි නිද්‍රාගත දෙ ඇස සිහින දල්වයි සොඳුර නුඹ ඇවිදින් ගෙත්තම් කරයි