කවි
දුර-දිග කෙටි පණිවුඩයක්
සොඳුර, මම දැන් ෆොන්ටමාරාවේ වෙසෙමි. ඉන් මා මුදාගැනීමට නොවෙහෙසනු මැනවි. සියලු දේ සපිරි ඔය දූපත දැන්, මෙහෙට දුර නැත. ඉතින්, අප හමුවෙමු! අමතක නොකර ‘සතුට’