පුනරුද භාෂණ – අටවන දිගහැරුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

කිසියම් හේතු නිසා, සමහරවිට කුඩා කාලයේ ඇතිවූ ගැටලු නිසා කෙනෙකුට මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ පීඩිත ස්වභාවය නැත්නම් මර්ධිත ස්වභාවය නිසා. මේකෙන් සමහරවිට සුවපත් වෙන්නත් පුළුවන්.

පුනරුද භාෂණ වැඩසටහන් මාලාවේ අටවන සම්භාෂණය මඟින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යහපත් වෙනසකට කාරකයා ළගා කර ගත යුතු මානසික සුවපත්භාවය විග්‍රහ කිරීම කරනු ලබනවා. බුදුන්වහන්සේ වෙත මානසික සුවය පතා එන අය හා ඔවුන් සුවපත් වන ආකාරය ගැන සම්භාව්‍ය උදාහරණ ඉදිරිපත් කරමින් ජපන් හයිකු කවියක් ඇසුරින්ද ඔහු කතාවක් ගෙනහැර පානවා.

වර්ගීකරණය
සංරක්‍ෂිත