මිනිස් සිරුර

රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කරීමේ අරමුණින් ආලෝචනා ගෙන එන සමාජමය සත්කාරය “මිනිස් සිරුර” වැඩසටහන.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ වෛද්‍ය රිස්කා ඉහ්සාන් ඔබට ගෙන එන මෙම වැඩසටහන පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සිට ශ්‍රී ලාංකේය සමාජයේ සියලු දෙනාගේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සාක්‍ෂරතාව නංවාලීම සඳහා පිටිවහලක් වේ යැයි අපි විශ්වාස කරමු.

වර්ගීකරණය
සංරක්‍ෂිත