කොවිඩ් 19 පිළිබඳ නීතිමය පදනම – ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක

කොවිඩ් -19 වසංගතයට මුහුණ දීමට ඔබව නිවැරැදි තොරතුරු වලින් බලගැන්වීම සඳහා “ආලෝචනා” අන්තර්ජාල සඟරාව ගෙන එන වැඩසටහන් මාලාවක තවත් සාකච්ඡාවක්.

රටක් විදිහට මුහුණ දී සිටින ඉතා බරපතළ ව්‍යසන අවස්ථාවක එය පාලනය කිරීම සඳහා නීති ඇද්ද? ඒ නීතිය මගින් මෙය පාලනය කළ හැකිද? මේ වසංගතය පාලනය නීතියට පමණක් කළ හැකිද? යනාදී වශයෙන් නීතිමය ප්‍රතිපාදන සහ මහජනතාව බලගැන්වීමේ වැදගත්කම ගැන කෙරෙන කතාබහක්.

වර්ගීකරණය
සංරක්‍ෂිත