සුහසර

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
ඉතිහාසය
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර – ඒම්. ඩී. මහින්දපාල

මෙවර සුහසර සංවාදයට එක්වන්නේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම කැමරා අධ්‍යයක්ෂවරයෙකු, ලේඛකයෙකු සහ සිනමාකරණය පිළිබඳ ආචාර්යවරයෙකු වන M.D. මහින්දපාල.

තරුණයෙකුව සිටියදී කැමරාකරණයට හිත යොමුවීමට හේතු වූ කරුණු කාරණා මෙන්ම රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවෙන් ඇරඹී වෘත්තීය චාරිකාවේදී ඔහුට හමු වූ සුවිශේෂී චරිත සහ ඔහු දායකු වූ සුවිශේෂී නිර්මාණ ගැන රසබර මතකයන් රැසක් පාදක කොට ගනිමින් පිළිසඳරේ යෙදෙන අතරේ ශ්‍රී ලාංකික රූපවාහිනී කලාව සහ සිනමාවේ විකාශනය ගැන මහින්දපාලයන්ගේ ආචරජනයත් සුහසරින් ගෙන එනු ලබනවා.

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර – රවිබන්ධු විද්‍යාපති‍

මෙවර සුහසරින් ඔබ හමුවට එන්නේ ශ්‍රී ලංකාවේ නර්තනය සහ තාල වාදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨතම විද්වතෙකු වන රවිබන්ධු විද්‍යාපති‍ය. රවිබන්ධු විද්‍යාපති විසින් එතුමාගේ මවු, පිය පාර්ශවයන්ගෙන් උරුම

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර – පුෂ්පා රම්ලනී

කිවිඳියක, ලේඛිකාවක, රංගන ශිල්පිනියක මෙන්ම දෙස් විදෙස් සමාජ ක්‍රියාකාරිනියක ලෙස විවිධාකාර අත්දැකීම් ලැබූ පුෂ්පා රම්ලනී සමඟ සාකච්ඡාවක් මෙවර සුහසර වැඩසටහනෙන් ගෙන එනවා. නැගෙනහිර ටිමෝරය, කොසොවෝ

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර: නවරත්න ගමගේ

අද්‍යතන ශ්‍රී ලාංකේය සංගීත කේෂේත්‍රයේ සුවිශේෂී දස්කම් දක්වන සංගීතඥ නවරත්න ගමගේ ගීතය, ටෙලිනාට්‍ය, සිනමාව වැනි ඉසව්හි සංගීත නිර්මාණය කිරීමෙන් සිය අනන්‍යතාව සටහන් කොට ඇත. ඔහුම

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර: T P G අමරජීව

චිත්‍රශිල්පියෙකු සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස T P G අමරජීව මහතාගේ ගමනක මතකයන් අද සුහසරින් ඔබ වෙත ගෙන එනවා. අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කර ග්‍රාමයකින් ඇරඹෙන

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර: ගුණදාස අමරසේකර – දෙවැනි කොටස

ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර කවියෙකු, කෙටිකතාකරුවෙකු හා නවකතාකරුවෙකු ලෙස හෙළ සාහිත්‍ය කෙත පෝෂණයට දැක්වූ දායකත්වය ඉමහත්ය. එතුමන්ගේ චින්තන වෙනසක් සිදුවන්නේ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයේ

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත