

සිදුහත් බෝසතුන්ගේ ධර්ම ගවේශනය (දෙවන කොටස)
(චිත්‍රය: දේශාන් කරුණාරත්න) සිදුහත් තවුසාණෝ බ‍්‍රාහ්මණ වෛදික දහම ගැන මනා පරිචයක් ලැබ සිටියහ. එයින් විමුක්තියක් නොලැබෙන බවද පසක් කර ගෙන සිටියහ. එමනිසා කුමක් කරම්දැයි
(චිත්‍රය: දේශාන් කරුණාරත්න) සිදුහත් තවුසාණෝ බ‍්‍රාහ්මණ වෛදික දහම ගැන මනා පරිචයක් ලැබ සිටියහ. එයින් විමුක්තියක් නොලැබෙන බවද පසක් කර ගෙන සිටියහ. එමනිසා කුමක් කරම්දැයි
බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම ධර්මය අවබෝධ කරගත් අයුර පිළිබඳව යම් දැනීමක් අප තුළ තිබිය යුතු බැවින් මෙතැන් පටන් ඒ පිළිබඳව වැටහීමක් ලැබ ගැනීමට වෑයම් කරමු.
අරහත් මිහිඳු මහ තෙරණුවන් වහන්සේ විසින් ක්‍රි. පූර්ව 247 වැන්නේ උඳුවප් මස පොසොන් පුර පසළොස්වක දා ලංකාද්වීපයේ එවකට රජකම් කළ දේවානම්පිය තිස්ස රජු ඇතුලු පිරිසට
ලංකාද්වීපයට බුදු දහම හඳුන්වා දීමෙන් පසුව මෙරට ජනයා නව දහම වැළඳගත්තේ තමන් එතෙක් විශ්වාසය තැබූ ප්‍රාග් බෞද්ධ ඇදහිලි මුළුමනින්ම අතහැර දමා නොවේ. ඒ වෙනුවට එම
මේ බෝධි වන්දනාව සාධාරණීකරනය කිරීම සඳහා ආනන්ද බෝධි රෝපණයක් ගැන සඳහන් කරති. බුදුන් වහන්සේ ජීවමාන කල වැඳුම් පිදුම් කළා යයි පැවසෙන ඒ ආනන්ද බෝධිය ගැන සූත්‍රපිටකයේ කොතැනකවත් සඳහන්ව නැත. එය මුල්වරට සඳහන් වන්නේ මෙරට කාලිංග බෝධි ජාතක ගාථා වලත් නොව ඊටත් පසු කලක මෙරට දී ලියන ලද කාලිංග බෝධි අට්ඨ කතාවේ බව මෙහිදී සිහිපත් කළ යුතුය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව පන් සාලිස් වසක්ම ධර්මය දේශනා කළත් කිසිම අවස්ථාවක තමන් බුද්ධත්වයට පත් වූ වෘක්ෂ මූලයක් ගැන සඳහන් කර නොමැත. බෝධි වෘක්ෂය වන්දනා මාන කිරීම ඇරඹුණේ ක්‍රි.පූ. 3වන සියවසේ දී ඉන්දියාවේ අශෝක අධිරජුගේ සමයේ දී බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.